Monday, June 23, 2014

සොඳුරියට සෙනෙහසින්

දැං නං ඉතිං පිරේගෙ අච්චාරුවේ, පිරේ ට ත් වඩා තිලිණ ට තැනක් තියෙනවද කොහෙද. අදත් තිලිණගෙ නිර්මාණයක්. සාමාන්‍ය ජීවිත අතර මේ ජීවිත වල වෙනස හඳුනාගන්න, ඒ කැපවීම, ඒ කැප කිරීම, හඳුනාගන්න මේ කවිපෙල ඔයාට උදව් කරයි.

Monday, June 9, 2014

එපා යලි කවදා වත්

කියන්නත් මොකක්ද වගේ අනේ!!!   පිරේ දැං මාර විදිහට කම්මැලි වෙලා!!!
(අමුතුවෙං වෙන්න දෙයක් තිබුණේ නෑ, දන්න කලෙ ඉඳලම එහෙමනේ, හිකිස් :D )

දැං ලියනවට වඩා කරන්නේ යාලුවන්ගේ එව්වා මේකේ දාන එක ද කොහෙද!!!

එහෙම කියල කොහොමද, ගියපාර විචාරේ ලියපු තිලිණ ගෙන් ම තමයි මේ පාරත් ගෙනාවේ, හැබැයි මේක විචාරයක් නෙවෙයි, කවියක්!!!!

කියවලම බලන්නකෝ!!!!

Sunday, June 1, 2014

වයසේ වැරද්ද

මේ දවස් වල විභාග නිසා හරිම කාර්‍ය්‍ය බහුලයි.
ඒ අහු අස්සේ මේ වගේ දෙයක් හම්බවුනාම නොදා කොහොමද කියලා හිතුණු නිසා ඔන්න උස්සගෙන ආවා. කියවලා ම බලන්නකෝ.