tag:blogger.com,1999:blog-809064219842961379.post1833150590989382620..comments2019-05-18T21:12:32.352-07:00Comments on පිරේ ගේ අච්චාරුව - The PiRe Mix: වයසේ වැරද්දPiRe - පිරේhttp://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-809064219842961379.post-68828489042435996182014-08-29T11:24:16.858-07:002014-08-29T11:24:16.858-07:00සිරා කතාව.අපි කියන ඕන සින්දුවකට මෙහෙම විචාරයක් දෙන...සිරා කතාව.අපි කියන ඕන සින්දුවකට මෙහෙම විචාරයක් දෙන්න පුලුවන්ද????Anonymoushttps://www.blogger.com/profile/12705230185470889955noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-10558036279218624242014-06-09T11:59:19.813-07:002014-06-09T11:59:19.813-07:00මට උඹේ ස්තූති ඕනේ නෑ බං. උඹ ඉතිං මගෙ බොක්කෙ ෆිට් ...මට උඹේ ස්තූති ඕනේ නෑ බං. උඹ ඉතිං මගෙ බොක්කෙ ෆිට් එකක් නේ!!!!
ඔන්න උඹේ අර කවියත් දැම්මා. PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-68675146333597087162014-06-09T11:55:11.357-07:002014-06-09T11:55:11.357-07:00හැමෝගෙම අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි.... ඔයාලගෙ ...හැමෝගෙම අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි.... ඔයාලගෙ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා.. පුලුවන් තරම් වෙලාව හොයාගන තවත් ලියන්නයි බලාපොරොත්තුව... ඒ වගේම මට උපදෙස් දීපු අයියලා අක්කලටත් ස්තුතියි. ඊලග වතාවේ ඒ උපදෙස් ඒ විදියටම පිලිගන්න ආසයි මං. පීරේ ගොඩක් ස්තූතියි මචං Anonymoushttps://www.blogger.com/profile/05951892862038208198noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-57695790627838855472014-06-05T21:50:01.890-07:002014-06-05T21:50:01.890-07:00අච්චාරුවට සාදරයෙන් පිළිගන්නවා!!
බොහොම ස්තූතියි!!අච්චාරුවට සාදරයෙන් පිළිගන්නවා!!
බොහොම ස්තූතියි!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-11146840592975493712014-06-05T07:49:09.332-07:002014-06-05T07:49:09.332-07:00මගෙත් ආසම සින්දුවක්. අදයි මේ පැත්තට ආවෙ. ආයෙත් එන්...මගෙත් ආසම සින්දුවක්. අදයි මේ පැත්තට ආවෙ. ආයෙත් එන්නම්කොkavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-70653286422097898342014-06-04T08:28:52.535-07:002014-06-04T08:28:52.535-07:00මං නෙවෙයි අක්කේ විකාරේ...... නෑ නෑ මං කිව්වේ මේ .....මං නෙවෙයි අක්කේ විකාරේ...... නෑ නෑ මං කිව්වේ මේ ... විචාරේ..... ඒක මං ලිව්ව එකක් නෙවෙයි. ඒක තිලිණ ගෙ එකක්.
මං ඉතිං පෙර පසු වදං එකතු කරලා මගෙ බොගේට දැම්මා ඔයාලටත් පෙන්නන්න හිතිලා.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-58376615660127592222014-06-03T12:07:23.388-07:002014-06-03T12:07:23.388-07:00පීරේ හොදටම ලියලා තියෙනවා විචාරේ , නියමයි .පීරේ හොදටම ලියලා තියෙනවා විචාරේ , නියමයි .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-90016513737453896932014-06-03T00:34:02.773-07:002014-06-03T00:34:02.773-07:00ස්තූතියි අයියේ, ජය වේවා ඔයාටත්!!ස්තූතියි අයියේ, ජය වේවා ඔයාටත්!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-40003954924117748962014-06-03T00:23:48.774-07:002014-06-03T00:23:48.774-07:00ඒකනේ!!!!ඒකනේ!!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-44942996547106750152014-06-03T00:20:19.170-07:002014-06-03T00:20:19.170-07:00ස්තූති ඕනෙ නෑ ප්රියා අයියේ, හොඳ දේවල් බෙදාගන්න ඕන...ස්තූති ඕනෙ නෑ ප්රියා අයියේ, හොඳ දේවල් බෙදාගන්න ඕනේ!! ඒ නිසා මේ වගේ දෙයක් හම්බවුණොත් අනිවාර්ය්යෙන්ම ගේනවා!!

උත්තර නේද??
අනේ මංදා!!!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-1143933466899821302014-06-02T10:26:25.063-07:002014-06-02T10:26:25.063-07:00මලේ තිළිණ, ඇත්තටම විචාරයේ නම් ආයෙ අපිට විචාරය කරන්...මලේ තිළිණ, ඇත්තටම විචාරයේ නම් ආයෙ අපිට විචාරය කරන්න දෙයක් ඔබ ඉතුරු කරල නෑ. ගීතයේ කතාව ඕක තමයි. හොඳට පැණි බීපු බඹරුන් පවා මුලා කරන මේ වගේ මල් සමාජේ ඕනි තරම් පිපෙනවා. ඇත්තටම නිතර කනට ඇහුනත් ගීතය ගැන අලුතින් යමක් හිතුවෙ අද.

තියෙන පාඩම් වැඩ අස්සේ මෙහෙම ලියනෙකම ලොකු දෙයක්. හැකිනම් ගීතයේ පද රචකයා, තනු නිර්මාපකයා ගැන එහෙමත් කියන්න.

පිරේ මලයො, මේ අහට එන්න පාර කිව්වෙ ඔය උඩින් ඉන්න ප්රියා සහෝ.. ඉතින් මලේ මේ උත්සාහය නම් ගොඩක් වටිනවා. සිංහල සුබාවිත ගීතයට හෙන ගැහිල යන මේ කාලකන්නි සමාජයේ උඹල වගේ කොල්ලො ඉන්නෙක් මාර වටිනවා. ඔහොම යං. ගමන හොඳයි සාර්ථකයි. ජයවේවා!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-30227725286891078022014-06-02T07:24:40.169-07:002014-06-02T07:24:40.169-07:00true story
true story
Anonymoushttps://www.blogger.com/profile/05637491702442732977noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-19089862270656554542014-06-01T21:41:41.725-07:002014-06-01T21:41:41.725-07:00මර්වින් පෙරේරාගෙ මම ආසම කරන ගීතයක් මචො මේක.
තිළි...මර්වින් පෙරේරාගෙ මම ආසම කරන ගීතයක් මචො මේක.

තිළිණ, සිරාවටම උත්සාහය ගොඩක් දුරට සාර්ථකයි. තව දිගටම ලියහන්. වැදගත්මදේ 'ආදරයට වැදගත් වන්නේ විශ්වාසයයි'.

පීරේ, තෑන්ක්ස් බං මෙහෙම ලිපිත් දෙනවට.

ඈ බං ඒ කියන්නෙ අර තරඟෙට අපි දීපු උත්තරත් වැරදිද? :(චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com