tag:blogger.com,1999:blog-809064219842961379.post3411276234999351229..comments2019-05-18T21:12:32.352-07:00Comments on පිරේ ගේ අච්චාරුව - The PiRe Mix: සොඳුරියට සෙනෙහසින්PiRe - පිරේhttp://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-809064219842961379.post-20704999287467637172014-10-05T00:53:22.804-07:002014-10-05T00:53:22.804-07:00Thank You nangiyo!!! :D :D
I'll tell the wri...Thank You nangiyo!!! :D :D
I'll tell the writer about ur comment!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-72680081429908393762014-10-05T00:45:37.798-07:002014-10-05T00:45:37.798-07:00This made my day...soooooo touching.
The writer ha...This made my day...soooooo touching.
The writer had done a great job...its food for thought and satisfies the soul at the same time....love comes with sacrifice...Furny Gomeshttps://www.facebook.com/furny.gomes.9noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-8213801998570964152014-06-26T05:39:03.919-07:002014-06-26T05:39:03.919-07:00 ස්තූතියි! ස්තූතියි!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-89488379843776322492014-06-26T03:01:43.555-07:002014-06-26T03:01:43.555-07:00අගෙයි අගෙයි Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-76821539535935562082014-06-25T06:58:21.251-07:002014-06-25T06:58:21.251-07:00උඹ ඕනෙ තරං දැකලා ඇති බං තිලිණව. මං පෙන්නන්නංකො වෙල...උඹ ඕනෙ තරං දැකලා ඇති බං තිලිණව. මං පෙන්නන්නංකො වෙලාවක.
ඌටත් බොගක් හදලා දෙන්න ඇහුවා බං, කොහෙද ඌට එපාලුනේ!!
PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-72597293793090287092014-06-25T06:36:24.514-07:002014-06-25T06:36:24.514-07:00යකෝ මරුනේ බං...මට වෙලාවක තිළිණව පෙන්නපංකෝ...ඌටත් බ...යකෝ මරුනේ බං...මට වෙලාවක තිළිණව පෙන්නපංකෝ...ඌටත් බොගක් තිබ්බනං පට්ටmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-58518160455568241892014-06-25T04:14:55.693-07:002014-06-25T04:14:55.693-07:00හරියට හරි, දිනේශ් අයියට තේරුණා සීන් එක!!
ඒ, ඉතිං ...හරියට හරි, දිනේශ් අයියට තේරුණා සීන් එක!!

ඒ, ඉතිං මං කියලා තියෙන්නෙත් තරුණ ආදරේ විරල දෙයක් නෙවෙයි කියලා නේන්නං.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-1928330430194490072014-06-24T15:16:10.285-07:002014-06-24T15:16:10.285-07:00තිළීණගේ කවි අගෙයි... උඹ තිළිණගේ පිටම දාලා මේ ටිකේ ...තිළීණගේ කවි අගෙයි... උඹ තිළිණගේ පිටම දාලා මේ ටිකේ ශේප් වෙනවා වගේ..

තරුණ ආදරය ඔය කියලා තියෙනව වගේම විරළ නෑ.. ඒත් හැමෝටම ඔය වගේ කැපවීම් කරන්න අමාරුයි.. අන්න ඒකයි වෙනස..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-82890106410556274912014-06-24T08:50:18.658-07:002014-06-24T08:50:18.658-07:00විභාගෙ නං ඉවරයි. ලියන්න පටන් ගත්ත එව්වත් කීපයක්ම ත...විභාගෙ නං ඉවරයි. ලියන්න පටන් ගත්ත එව්වත් කීපයක්ම තියෙනවා. ඒත් ලියන්න මූඩ් එකක් නෑ අයියේ. කම්මැලියි. නිවාඩුව උපරිමයෙන්ම නිවාඩුවක් විදිහට ඉන්නවා. හිකිස්!!
(හරි හරි අයියේ, මේ ලියන ගමං. ප්රොජෙක්ට් එක රිපීට් වෙලා නිසා ඒකෙ වැඩත් කරන ගමන් ලියන්නේ. ඒ නිසා තව ටිකක් කල් යාවි දාන්න)

තිලිණට විතරක් නෙවෙයි අයියේ, අපේ තවත් හොඳ ලියන්නෙක් ඉන්නවා කුසල් කියලා, දෙන්නටම බ්ලොග් හදලා දෙන්න හිතුණා. ඒත් උන්ට එව්වා කරගෙන යන්න බෑලුනේ.
අන්තිමට ඒකත් මටම ගෙනියන්න වෙනවා. ඒනිසා මේකෙම දානවා. (කුසල් ගෙ එව්වා නං තවම මේකෙ දැම්මේ නෑ. එයා ටයිප් කරපු එකක් හම්බවුණොත් දාන්නම්කෝ.)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-27260248745012528582014-06-24T08:46:00.337-07:002014-06-24T08:46:00.337-07:00ස්තූතියි!!
ජය වේවා මහේෂ්!ස්තූතියි!!
ජය වේවා මහේෂ්!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-26829025190295468732014-06-24T08:43:58.473-07:002014-06-24T08:43:58.473-07:00ඒකනේ සැලිනි!!
කලිනුත් තිලිණ ලිව්වේ මේ ගැනම කවියක්....ඒකනේ සැලිනි!!
කලිනුත් තිලිණ ලිව්වේ මේ ගැනම කවියක්.
ප්රියා අයියත් එයාගෙ අත්දැකීමක් ලිව්වා.

කොච්චර ලිව්වත් තවතවත් ලියන්න පුළුවන් මාතෘකාවක් මේකනං.
PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-7138456587465835742014-06-24T08:36:45.833-07:002014-06-24T08:36:45.833-07:00අමුතුවෙං කියන්න ඕනෙ නෑ කුරුටු!! තිලිණත් (ඉඳලා හිට...අමුතුවෙං කියන්න ඕනෙ නෑ කුරුටු!! තිලිණත් (ඉඳලා හිටලා) මේ පැත්තේ එනවා. එතකොට දකීවිනේ. කෝකටත් මමත් කියන්නංකෝ!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-43761765577783021452014-06-24T08:35:11.168-07:002014-06-24T08:35:11.168-07:00ඌ බොගක් දාන්න පට්ටම කම්මැලියා මාතලං අයියේ (අයියා ක...ඌ බොගක් දාන්න පට්ටම කම්මැලියා මාතලං අයියේ (අයියා කියලා හිතනවා, මාමද දන්නෙත් නෑ, අනේ මංදා. කමක් නෑ දැනට අයියා කියන්නංකො ඈ)
තිලිණ ඉතිං හැම දාම මූණපොතේ තමයි ඔක්කොම කොටන්නේ. PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-13593613461144608332014-06-24T05:41:43.438-07:002014-06-24T05:41:43.438-07:00වෙනදා වගේම හිතට වදින සංවේදී පද ටිකක් තිළිණ.
පීරෙ,...වෙනදා වගේම හිතට වදින සංවේදී පද ටිකක් තිළිණ.

පීරෙ, විභාගෙ වැඩ ඉවර නම් මොනවා හරි ලිව්වොත් නරකද? අනික තිළිණටත් බ්ලොගක් හදලා දීලා දෙන්නම ලියන්න ගත්තා නම් හොදා කියලා මටත් හිතෙනවා. ඔය මාතලන් අයියත් කියලා තියෙන්නෙ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-84274300282816344752014-06-24T00:16:25.404-07:002014-06-24T00:16:25.404-07:00අපුරුයි...
ඇ.ත්තටම හිතිට දැනෙන සංවේදී සිතුවිල්ලක්
...අපුරුයි...
ඇ.ත්තටම හිතිට දැනෙන සංවේදී සිතුවිල්ලක්
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-77053790743169916172014-06-24T00:03:29.735-07:002014-06-24T00:03:29.735-07:00ඇත්තෙන්ම ඒ රාජකාරිය ලොකු කැපකිරීමක්. ඒගැන කියන්න ග...ඇත්තෙන්ම ඒ රාජකාරිය ලොකු කැපකිරීමක්. ඒගැන කියන්න ගියොත් පිටු ගනන් ලියන්න වෙයි.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-43787664955031997922014-06-23T22:51:33.211-07:002014-06-23T22:51:33.211-07:00කවිය නම් හරිම අගෙයි. තිළිනට සුභ පැතුවාය කියන්න.......කවිය නම් හරිම අගෙයි. තිළිනට සුභ පැතුවාය කියන්න....

හමුදා සෙබළාගේ ජීවිතය කියන්නේ ඇත්තට ම කතා කළ යුතු දෙයක් තමයි. ඔවුන් විසින් කැප කරන්නා වූ දේ බොහොමයි. ස්තූතියි මේ හැගීම් අකුරු කරාට..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-3981539615275995912014-06-23T21:58:35.360-07:002014-06-23T21:58:35.360-07:00ඉතින් ඇයි තිළිණ බොගක් දාන්නේ නැත්තේ...ඉතින් ඇයි තිළිණ බොගක් දාන්නේ නැත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com