tag:blogger.com,1999:blog-809064219842961379.post6453436685963806130..comments2019-05-18T21:12:32.352-07:00Comments on පිරේ ගේ අච්චාරුව - The PiRe Mix: සිහින මාලිගාව හදන්න කලින් - Sweet Home 3DPiRe - පිරේhttp://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-809064219842961379.post-55347165108705802452014-08-23T11:30:49.152-07:002014-08-23T11:30:49.152-07:00පාවිච්චි කරා මතකයි..විජය පරිගණක සඟරාවෙ තිබිලද කොහෙ...පාවිච්චි කරා මතකයි..විජය පරිගණක සඟරාවෙ තිබිලද කොහෙද මං ඕක දැනගත්තෙ..
ප්ලෑන ඇඳල ගේ ඇතුලෙ බඩු මුට්ටු හිටන් තියන්න පුළුවන් නේ.. ආයි දාල බලන්න ආසාවක් ආව.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-24407937913182575232014-08-12T03:35:00.327-07:002014-08-12T03:35:00.327-07:00උත්සාහ කලොත් තේරෙනවා බං බස්සි අක්කේ!!
දැකපු ගමං &#...උත්සාහ කලොත් තේරෙනවා බං බස්සි අක්කේ!!
දැකපු ගමං 'චැහ්' ගාලා අහක දාන්නෙ නැතුව පොඩ්ඩක් අතපත ගාලා බැලුවනං මොනවහරි දෙයක් කරගන්න පුළුවං.
ආසා හිතෙනවා ටිකක් කරගෙන යනකොට!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-90828054265093114252014-08-12T00:56:16.360-07:002014-08-12T00:56:16.360-07:00තෑන්ක්ස් අවශ්‍ය නැත.
මම බෙදන දේවල් වලින් අනිත් අය ...තෑන්ක්ස් අවශ්‍ය නැත.
මම බෙදන දේවල් වලින් අනිත් අය වැඩක් ගන්නවා නං, ඒ සතුටම ප්‍රමාණවත් ය!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-51909000850273917072014-08-10T21:43:17.198-07:002014-08-10T21:43:17.198-07:00මට නම් තේරෙයිද කියල සුවර් නැත. බස්සාට ලින්ක් එක යව...මට නම් තේරෙයිද කියල සුවර් නැත. බස්සාට ලින්ක් එක යවන්නම්කෝ :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-19881338409898728602014-08-10T20:39:02.451-07:002014-08-10T20:39:02.451-07:00පට්ට ඈ
තැන්ක්ස්පට්ට ඈ
තැන්ක්ස්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-2379132464545619052014-08-09T21:45:54.364-07:002014-08-09T21:45:54.364-07:00ඔබතුමාටත් ස්තූති මේ පැත්තෙ ආවට!!
නිකමට වෙලාවක මේක ...ඔබතුමාටත් ස්තූති මේ පැත්තෙ ආවට!!
නිකමට වෙලාවක මේක පාවිච්චි කරලා බලන්නකෝ!!!

ආකිටෙක්ච' පැත්තෙන් නම් මේක හොඳ ආදායමක් ගන්න පාවිච්චි කරන්න පුළුවන්!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-61817306035677890722014-08-09T21:44:16.281-07:002014-08-09T21:44:16.281-07:00ඔටෝ කැඩ් වල හරියට හතරැස් කොටුවක් අඳින්න බැරි මම ...ඔටෝ කැඩ් වල හරියට හතරැස් කොටුවක් අඳින්න බැරි මම මේකෙන් තට්ටු තුනක ගෙයක් ඩිසයින් කලා බං.
ඒකෙන් ම හිතාගනිංකො මේක කොච්චර ලේසිද කියලා.
කොහෙද ඉතිං ප්‍රියා අයියා අපි වගේ පොඩි එවුං කියන එව්වා අහන්නේ නෑ ලු නේ!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-25924235138932100042014-08-09T21:42:26.088-07:002014-08-09T21:42:26.088-07:00අයෙ පාරක් බලහංකො මං කියනවට.
දැං තියෙන අලුත් versio...අයෙ පාරක් බලහංකො මං කියනවට.
දැං තියෙන අලුත් version කලිං වගෙ නෑ, ලේසියෙන් ගොඩ දාගන්න පුළුවං.
ටියුටෝරියල් ඕනෙනම් කියන්න, හොයලා දෙන්නංPiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-40161150815712081022014-08-09T21:24:19.651-07:002014-08-09T21:24:19.651-07:00(Y)(Y)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-23407572246228117632014-08-09T20:13:03.983-07:002014-08-09T20:13:03.983-07:00බොහොම ස්තුතියි. බුද්ධිමත්ව හිටන අයට බොහොම ප්‍රයෝජන...බොහොම ස්තුතියි. බුද්ධිමත්ව හිටන අයට බොහොම ප්‍රයෝජනවත් වෙයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-88675960309583805672014-08-09T19:35:18.790-07:002014-08-09T19:35:18.790-07:00සෑහෙන්න වටිනවා වගේ.
වැඩේ තියෙන්නෙ අපේ තියෙන මොලේට...සෑහෙන්න වටිනවා වගේ.

වැඩේ තියෙන්නෙ අපේ තියෙන මොලේට ඔය වගේ සිම්පල් කේස් වත් තේරුම් යනවා අඩු එකනෙ. :Dචතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-28545536835400000132014-08-09T18:20:34.436-07:002014-08-09T18:20:34.436-07:00මෙක සැහෙන කාලයකට කලින් පාවිච්චි ක්ලා මතකයි ...මෙකත...මෙක සැහෙන කාලයකට කලින් පාවිච්චි ක්ලා මතකයි ...මෙකත් මට බෑ බන් ආයේ මොන කතා ද ??වෙන එවා ගැන සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-65344365054402830402014-08-09T08:13:59.737-07:002014-08-09T08:13:59.737-07:00(Y)(Y)Anonymoushttps://www.blogger.com/profile/08783255712312783297noreply@blogger.com