tag:blogger.com,1999:blog-809064219842961379.post8300034692617007291..comments2019-05-18T21:12:32.352-07:00Comments on පිරේ ගේ අච්චාරුව - The PiRe Mix: ෴අෑ෴PiRe - පිරේhttp://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-809064219842961379.post-74729553727622559442015-03-05T11:39:30.042-08:002015-03-05T11:39:30.042-08:00හ්ම්ම්,,, අපිට හිතට අල්ලන පොත් වල වෙන පිටපත් ...හ්ම්ම්,,, අපිට හිතට අල්ලන පොත් වල වෙන පිටපත් නෑ නේ මල්ලි,,, දුක තමයි පීරේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-67341454916767629992015-03-05T11:36:33.695-08:002015-03-05T11:36:33.695-08:00නම මතකයි විතරක් නෙවෙයි අක්කේ, පොත තවම මගෙ අතේ!!...නම මතකයි විතරක් නෙවෙයි අක්කේ, පොත තවම මගෙ අතේ!! පුළුවං තරං කාලයක් කයවනවා!!
ඒත් බිල් රිජෙක්ටඩ් නිසා පොත සදහටම මගෙ කරගන්න බෑ!!
නැවිලා තියෙන පිටු දිගාරින්න, වැදගත් කොටස් හයිලයිට් කරන්න, එනෙ නැති පිටු ඉරලා දාන්න, කිසිම දේකට ඒ පොත මගෙ කරගන්න මට ලැබෙන්නෙ නෑ
එතනයි ගැටලුව!!! :-( :-( :-( :-(

ඔව් ඔව් ඔන්න කයියක් ලිව්වා ඉතිං!! ^_^ ^_^ ^_^ ^_^PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-66431307554541358142015-03-05T10:13:57.893-08:002015-03-05T10:13:57.893-08:00නම මතකනම් ගන්න පුළුවන් නේ දුක් වෙන්න එපා,,, ඒ...නම මතකනම් ගන්න පුළුවන් නේ දුක් වෙන්න එපා,,, ඒ කෙසේ වෙතත් කයියක් ලියවුනා නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-23191085165983655132015-03-04T05:36:43.938-08:002015-03-04T05:36:43.938-08:00බිල රිජෙක්ටඩ් බං දිනේෂ් අයියේ!! අපරාදෙ!!
අාරංචි ...බිල රිජෙක්ටඩ් බං දිනේෂ් අයියේ!! අපරාදෙ!!
අාරංචි හැටියට නං, අනිත් ගැනුම් කරුවාගෙ බිලත් රිජෙක්ටඩ් ලු.
ඒ කියන්නෙ තවම පොත available ලු. ඒත් ගන්න පුළුවං වෙයිද කියලා විශ්වාසයක් තියාගන්න බෑ!! බලමුකෝ නේද!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-2471870635725724582015-03-04T04:33:17.218-08:002015-03-04T04:33:17.218-08:00අඩේ නියමයි බං.. අයකැමි බිලත් දැම්මට පස්සේ ඉතින් මො...අඩේ නියමයි බං.. අයකැමි බිලත් දැම්මට පස්සේ ඉතින් මොනවා කියලා කරන්නද??Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-83477283696508022712015-03-04T00:11:36.686-08:002015-03-04T00:11:36.686-08:00ඔව් අක්කෙ!! මොනවා කරන්නද? ජීවිතේ හැටි!! එනවා යනව...ඔව් අක්කෙ!! මොනවා කරන්නද? ජීවිතේ හැටි!! එනවා යනවා!!

අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ
පියේහි විප්පයෝගෝ පි දුක්ඛෝති!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-59981952806390154462015-03-04T00:07:42.171-08:002015-03-04T00:07:42.171-08:00ස්තූතියි කුරුටු!!!!
කවරෙට අාසාවෙන් පෙරලපු පොත් එ...ස්තූතියි කුරුටු!!!!

කවරෙට අාසාවෙන් පෙරලපු පොත් එකක් වත් හිතට අැල්ලුවෙ නෑ.
ඒවා අතරේ හංගගෙන අාසාවෙන් කියවපු එකම පොත මේ!! ඒත්, අනිත් ගැනුම් කාරයාට දෙන්න බැරි නිසාම හදිස්සියට මං දාපු බිල රිජෙක්ට් වුණා කුරුටු!!

අනිත් ගැනුම් කාරයා පස්සෙ අැවිල්ලා අරං යයි කියලයි හිතට දුක!! එහෙම වුණොත් අායෙත් මේ පොත හොයන්න වෙන්නෙ නෑ!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-88614844857574439622015-03-03T23:38:00.192-08:002015-03-03T23:38:00.192-08:00හ්ම් ඕවා ඔහොම තමාහ්ම් ඕවා ඔහොම තමාAnonymoushttps://www.blogger.com/profile/08783255712312783297noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-43697165746019824512015-03-03T21:41:51.757-08:002015-03-03T21:41:51.757-08:00නියම අදහසක්..... අෑත් මේ වගේමද??? දැන් බිල්කරලාද...නියම අදහසක්..... අෑත් මේ වගේමද??? දැන් බිල්කරලාද?????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-11073150067153872922015-03-03T20:35:44.771-08:002015-03-03T20:35:44.771-08:00කියලා වැඩක් නෑ විචා-තුමනි!!
පැනලා ඉවරයි ගැඹුර දකි...කියලා වැඩක් නෑ විචා-තුමනි!!
පැනලා ඉවරයි ගැඹුර දකිනකොට!!!
Procrastination වරදින්නෙ මේ වගේ වෙලාවට තමයි ඉතිං!!!
(ඔබතුමා ඉතිං අත්දැකීම් බහුල පුදගලයෙක් නේ. ඔබෙන් පෞද්ගලිකව උදව් බලාපොරොත්තු වෙනවා මං)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-24138629997453759812015-03-03T19:01:51.273-08:002015-03-03T19:01:51.273-08:00හ්ම්.....................'පනින්න පෙර සිතා බලනු...හ්ම්.....................'පනින්න පෙර සිතා බලනු' නේද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com