tag:blogger.com,1999:blog-809064219842961379.post8429344098806246487..comments2019-05-18T21:12:32.352-07:00Comments on පිරේ ගේ අච්චාරුව - The PiRe Mix: ෴වෙසක්෴ අනේ මංදා!!!PiRe - පිරේhttp://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-809064219842961379.post-76739144772798620252019-05-18T21:12:32.352-07:002019-05-18T21:12:32.352-07:00❤❤❤❤❤❤Chethana k. Hettiarachchihttps://www.blogger.com/profile/07013651805638171565noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-3105349053859827952014-05-31T12:11:52.944-07:002014-05-31T12:11:52.944-07:00ඒකත් එහෙමද???
සංතෝසයි ඈ!!
ස්තූතියි ආවට කුරුළු.!!!...ඒකත් එහෙමද???
සංතෝසයි ඈ!!
ස්තූතියි ආවට කුරුළු.!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-34055737899157164212014-05-31T09:05:37.228-07:002014-05-31T09:05:37.228-07:00ගතිනේ මේක !ගතිනේ මේක !කුරුළු නිස්කලංකhttps://www.blogger.com/profile/04521707796777744029noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-83895281863122401802014-05-23T11:03:35.165-07:002014-05-23T11:03:35.165-07:00ඔයාලා මෙව්වා තේරුම් ගන්න පොඩි වැඩියි නංගි. වයසින් ...ඔයාලා මෙව්වා තේරුම් ගන්න පොඩි වැඩියි නංගි. වයසින් නෙවෙයි, දකින දේවල් තේරුම් ගන්න විදිහෙන්.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-48241862146537448512014-05-23T11:02:12.056-07:002014-05-23T11:02:12.056-07:00අන්න හරි වචනෙ දැනුයි ආවෙ. විහිලුවක්, හරියටම හරි.
ම...අන්න හරි වචනෙ දැනුයි ආවෙ. විහිලුවක්, හරියටම හරි.
මිනිස්සුන්ට දැං මේ හැම දෙයක්ම විහිලුවක් වෙලා.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-79273264946048565052014-05-23T00:13:05.160-07:002014-05-23T00:13:05.160-07:00ane manda ayye, mata nam melo deyak therune na!!!!...ane manda ayye, mata nam melo deyak therune na!!!!!Anonymoushttps://www.blogger.com/profile/05637491702442732977noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-20266680373602437902014-05-22T00:00:52.871-07:002014-05-22T00:00:52.871-07:00මිනිස්සු වෙසක් සමරනවාට වැඩිය හොදයි නැතුව හිටියානම්...මිනිස්සු වෙසක් සමරනවාට වැඩිය හොදයි නැතුව හිටියානම් කියන්න තරම් දැන් ඒක විහිළුවක් කරගෙන තියෙන්නේ............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-54631377676387125112014-05-20T08:31:49.538-07:002014-05-20T08:31:49.538-07:00නිවාඩු ලැබුණානං එහෙම වෙසක් බලන්න ගිහිං මේ විකාර දැ...නිවාඩු ලැබුණානං එහෙම වෙසක් බලන්න ගිහිං මේ විකාර දැකලා හිත කලකිරුණට පස්සේ "දොස්තොර" කම පැත්තකට දාලා, දොස්-තර සමාජයේ තර වූ දොස් දුරු කරන්න වනගත වෙන්න හිතෙන්නත් බැරි නෑ.
ඒ නිසා නිවාඩු නොලැබුණ එක මයි හොඳ.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-48077948751428227682014-05-20T08:27:56.232-07:002014-05-20T08:27:56.232-07:00විනාස කාලේ පිපරීත බුද්ධි!!!!!
අපි කියලා ඉතිං මොනව ...විනාස කාලේ පිපරීත බුද්ධි!!!!!
අපි කියලා ඉතිං මොනව කරන්නද ??? කාලය මැවු වෙනසක අරුමේ!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-335394510016154942014-05-20T04:27:09.513-07:002014-05-20T04:27:09.513-07:00කොහෙද ඔය එකක්වත් කරන්න නිවාඩුවක් ලැබුන එකක්යැයි.....කොහෙද ඔය එකක්වත් කරන්න නිවාඩුවක් ලැබුන එකක්යැයි.. :-(වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogsnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-59740768540765359762014-05-19T19:40:52.958-07:002014-05-19T19:40:52.958-07:00මචෝ... මේ ගැන මමත් ලිපියක් ලීව... පබ්ලිෂ් කරාට පස්...මචෝ... මේ ගැන මමත් ලිපියක් ලීව... පබ්ලිෂ් කරාට පස්සෙයි හිතුනෙ කොරපු ගොංකම කියල...
වැඩක් නෑ බං තිත්තයි...
වෙසක් තියෙන්නෙ ආතල් ගන්න උංට විතරයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-26573283695123321862014-05-19T10:10:08.768-07:002014-05-19T10:10:08.768-07:00එහෙං මෙහෙං ඒවත් දැං පුරුදු පුහුණු වෙනවා කියලා ආරංච...එහෙං මෙහෙං ඒවත් දැං පුරුදු පුහුණු වෙනවා කියලා ආරංචියි.
බලමුකෝ අරූ. තව මොන මොන විගඩං දකින්න වෙයිද දන්නේ නෑ ඉස්සරහට.
(මේ පැත්තේ ආවෙ පලවෙනි පාරට වෙන්න ඕනේ. සාදරයෙන් පිලිගන්නවා ඈ)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-92020721472686613712014-05-19T10:08:19.987-07:002014-05-19T10:08:19.987-07:00හම්මේහ්!!! ඔන්න ඕකයි විදානේ, ගොඩක් අයගේ ඔලුවල තියෙ...හම්මේහ්!!! ඔන්න ඕකයි විදානේ, ගොඩක් අයගේ ඔලුවල තියෙන්නේ.
(විදානෙත් එහෙමද ඈ???)

හම්මේ ජය වේවා ජය වේවා!!!!!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-41913211938817235212014-05-19T10:06:28.562-07:002014-05-19T10:06:28.562-07:00///'ආතල්' කියන එව්වා තිබුණේ නැහැ. ලොකු සතු...///'ආතල්' කියන එව්වා තිබුණේ නැහැ. ලොකු සතුටක් නිහඬව, සැනසීමෙන් යුක්තව වින්දා///
මේක තමයි විචාරක තුමා සැබෑ වෙසක් බැලීම.
ආතල් කියලා කෙහෙල්මලක් නෑ හොයන්න නෙවෙයි.
නිහඬ නිරාමිස ප්රීතියක්, සැනසීමක් විඳින්න ඕනේ.

(ඔබතුමා මේ පැත්තේ ආපු එක ගැන බොහොම සංතෝසයි)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-52782449460998435292014-05-19T10:03:53.450-07:002014-05-19T10:03:53.450-07:00එක අතකින් තනිකරම බිස්නස් එකක් අක්කේ.
අනිත් පැත්තෙන...එක අතකින් තනිකරම බිස්නස් එකක් අක්කේ.
අනිත් පැත්තෙන්, ගොනාට අඳින මෝඩ මිනිස්සු.
ඔක්කොටම එහා, මෙලෝ රහක් නැති කෝච්චි හෝන් පිඹින කොල්ලො කෙල්ලො.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-38809623182063093592014-05-19T04:58:15.879-07:002014-05-19T04:58:15.879-07:00තාම හාමුදුරු ඩාන්ස් කියලා එකක් ආවේ නැහැනේ වෙසක් වේ...තාම හාමුදුරු ඩාන්ස් කියලා එකක් ආවේ නැහැනේ වෙසක් වේදිකාවට. ඒකත් ලඟදිම එයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-39070699795881814922014-05-18T22:53:02.570-07:002014-05-18T22:53:02.570-07:00වෙසක් නං වැඩක් නෑ... අාතල් ගන්න එක විතරයි...
ජය ...වෙසක් නං වැඩක් නෑ... අාතල් ගන්න එක විතරයි...

ජය වේවා!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-87502794650285018782014-05-18T11:21:37.248-07:002014-05-18T11:21:37.248-07:00තිත්ත වුනත් මේ තමයි ඇත්ත. අපි පුංචි කාලේ අම්මලා තා...තිත්ත වුනත් මේ තමයි ඇත්ත. අපි පුංචි කාලේ අම්මලා තාත්තලා එක්ක පයින් පන්සලට ගියා. කි.මී. 3 ක් විතර යන්න ඕනේ. ඒ යනකොට එනකොට ගමෙත් නගරයේත් වෙසක් අසිරිය නැරඹුවා. තාත්තා අරන් දුන්න රටකජු ගොට්ටක රස වින්දා. හැබැයි අර 'ආතල්' කියන එව්වා තිබුණේ නැහැ. ලොකු සතුටක් නිහඬව, සැනසීමෙන් යුක්තව වින්දා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-2756429427315863442014-05-18T09:49:00.009-07:002014-05-18T09:49:00.009-07:00වෙසක් එක කියන්නෙ තවත් එක වෙළඳ සැණකෙලියක් විතරක් වෙ...වෙසක් එක කියන්නෙ තවත් එක වෙළඳ සැණකෙලියක් විතරක් වෙලා පිරේ මල්ලි. හරිම දුකයි මේ විකාර දැක්කම. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-30899901448634460982014-05-17T21:10:28.915-07:002014-05-17T21:10:28.915-07:00ඔව් අක්කේ, මටනං වෙසක් එපා වුණා. ගමේ වෙසක් වගේ නෑ න...ඔව් අක්කේ, මටනං වෙසක් එපා වුණා. ගමේ වෙසක් වගේ නෑ නගරෙ වෙසක්. ලැජ්ජයි.
ගමේ තියෙන චාම් සිරියාව නගරෙ නෑ. හැම තැනම තරඟයක්.
දං නං, සමහර ගම් වලත් තත්ත්වය සෝචනීයයි.
ඇවිල්ලම බලන්නකො.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-60468469583645196562014-05-17T20:55:13.125-07:002014-05-17T20:55:13.125-07:00කියන විදිහට කියන්නෙ ශලිනියෝ, කොහොමත් පිරේ ලඟ බොරු ...කියන විදිහට කියන්නෙ ශලිනියෝ, කොහොමත් පිරේ ලඟ බොරු නෑ.
පැහැදිලිව පේන ඇත්ත තමයි කියන්නේ.PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-24417769071666192682014-05-17T20:48:09.749-07:002014-05-17T20:48:09.749-07:00කියන ව්දිහට ඇත්ත කාතාව.........................
කියන ව්දිහට ඇත්ත කාතාව.........................
Anonymoushttps://www.blogger.com/profile/08455356172352173628noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-81563165103850811952014-05-17T13:28:56.370-07:002014-05-17T13:28:56.370-07:00මෙදා වෙන්න ඇති මන් දැකපු නරකම වෙසක් පෝය.කියෝපු හැම...මෙදා වෙන්න ඇති මන් දැකපු නරකම වෙසක් පෝය.කියෝපු හැම තැනම තියෙන්නේ මිනිස්සු නටන මේ විකාර නාඩගම, ලබන අවුරුද්දේ කොහොම වෙයිද පිරේ හිතාගන්න බැහැ ,,,ඔයාගේ ලිපියේ අදහස් ගොඩක් වටිනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-63082565365149654962014-05-17T09:30:09.410-07:002014-05-17T09:30:09.410-07:00moko depaarak ??moko depaarak ??PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-809064219842961379.post-66229416837033002832014-05-17T09:29:49.797-07:002014-05-17T09:29:49.797-07:00yup.....!!! So sad to see this situation here!yup.....!!! So sad to see this situation here!PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.com