ඔන්න අදත් මම ගෙනාවේ ගෙනාවේ පරිගණක ක්ශේත්‍රයට අදාල නොවන කතාවක්. මේ කතාව ඔයාල හැමෝගෙම ජීවිතවලට උතුම් ආදර්ශයක් වේවි කියලා හිතුණු නිසයි මේකෙ කර්තෘගේ අවසරයත් අරගෙන මගේ බ්ලොග් එකේ පලකරන්නෙ. තවත් එක් කඳුලු කතාවක් වන මේ කතාව කියවද්දි අපේ ඇස් වල කඳුලු එන්නෙ දුකටද සතුටටද කියන එක මට තවමත් හිතාගන්න බෑ.
මෙන්න එහෙනම්,දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති අයාලේ යන ජීවිතයට, අනං මනං දාල එහෙං මෙහෙං කලවං කරපු අලුත්ම අච්චාරුව.
Showing posts with label කෙටිකතා(ද මංදා). Show all posts
Showing posts with label කෙටිකතා(ද මංදා). Show all posts
Sunday, January 5, 2014
Tuesday, December 24, 2013
"අසාර්ථක උත්සාහය" දුක හිතෙන කතාවක්
අදනම් යාලුවනේ මම ගෙනාවේ මගෙ නිර්මාණයක්වත් පරිගණක දැනුමට අදාල දෙයක්වත් නෙවෙයි.
හිත උණුවෙන විදිහේ එක් අසාර්ථක උත්සාහයක්; මගෙ යාලුවෙකුගේ සත්‍ය අත්දැකීමක්; සත්ව කරුණාව නිසාවෙන් ගත් එක් අහිංසක උත්සාහයක ව්‍යාර්ථ වීම. :'( කියවලම බලන්න.
<<<මේක කියවලා එක්කෙනෙක් හරි සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පටන්ගන්නවනම්, මට ඒක ලොකු සතුටක්. මේ බ්ලොගියට අදාල නොවෙන මේ පෝස්‍ටුව් පල කිරීමේ එකම අරමුණත් ඒකමයි.>>>

Subscribe to:
Posts (Atom)