Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Thursday, November 24, 2016

දුටු නුදුටු රූ


අහම්බයකින් නෙත ගැටුණු                            රුව
සිහිල සැනැහුම මවයි                            නොඅඩුව
එහෙත් උපමා නොහෙයි ඒ                           රුව
පුන් සඳට, ලප ගැටිති එහි                              වුව

Sunday, May 29, 2016

අපි රි"ලව්"


"ලැදි මන බන්දනා
පැහැබර් සිනා රුස්නා
කතක් හි තොස්නා
මණි අකුස් හි ලය් ගන්නා"

Wednesday, May 6, 2015

අද කාලෙ වෙසක්!!!

ගියපාර වෙසක් බලන්න ගියාම දැකපු විගඩං නාඩගං නිසා මට හිතුණු දේවල් මං මෙන්න මෙහෙම අකුරු කලා!! බලපු නැති අය බලලා ම එන්නකො!!
මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!

Tuesday, March 3, 2015

෴අෑ෴



වැස්සකින් බේරීමට
පොත් සාප්පුවකට
අහම්බෙන් ගොඩ වීමි
මඳකට!


Monday, June 23, 2014

සොඳුරියට සෙනෙහසින්

දැං නං ඉතිං පිරේගෙ අච්චාරුවේ, පිරේ ට ත් වඩා තිලිණ ට තැනක් තියෙනවද කොහෙද. අදත් තිලිණගෙ නිර්මාණයක්. සාමාන්‍ය ජීවිත අතර මේ ජීවිත වල වෙනස හඳුනාගන්න, ඒ කැපවීම, ඒ කැප කිරීම, හඳුනාගන්න මේ කවිපෙල ඔයාට උදව් කරයි.

Monday, June 9, 2014

එපා යලි කවදා වත්

කියන්නත් මොකක්ද වගේ අනේ!!!   පිරේ දැං මාර විදිහට කම්මැලි වෙලා!!!
(අමුතුවෙං වෙන්න දෙයක් තිබුණේ නෑ, දන්න කලෙ ඉඳලම එහෙමනේ, හිකිස් :D )

දැං ලියනවට වඩා කරන්නේ යාලුවන්ගේ එව්වා මේකේ දාන එක ද කොහෙද!!!

එහෙම කියල කොහොමද, ගියපාර විචාරේ ලියපු තිලිණ ගෙන් ම තමයි මේ පාරත් ගෙනාවේ, හැබැයි මේක විචාරයක් නෙවෙයි, කවියක්!!!!

කියවලම බලන්නකෝ!!!!