Monday, April 14, 2014

Happy New Year

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද,


අඩු ISO එකකදී මෙන් සෑම විටම හොඳ දර්ශන පෙනෙන,

500 mm Lens එකකින් මෙන් සියලු දේ Zoom වී පෙනෙන,


අවුරුද්ද පුරාවටම Full Charge Battery  මෙන් ලෙඩක් දුකක් නැති,

32 GB වගේ වැඩි Memory Capacity එකක් ඇති,

Tripod එකක සවි කළා වගේ නොසෙල්වී සිටීමට හැකි,

High performances වගේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් කරදරයක් නැති,

External Flash-Gun  එකක් ගැහුවා වගේ ආලෝකමත්,

High Shutter Speed වගේ සියලු දේවල් ඉක්මනින් උකහාගත හැකි,

හැම Angle එකකින්ම හරියන



සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.




With the help of Tharu Rajapaksha's words.

3 comments:

  1. හේ හේ හේ දැන් එහෙම වෙලාද මල්ලියෝ... ඔයාටත් එසේම වේවා

    ReplyDelete
    Replies
    1. කවදා හරි එහෙම වෙන්නෙ නැතැයි අක්කේ. බලාපොරොත්තු තියාගෙන ඉමු.
      ඔය නිතරම කියනවනේ, බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ කියලා.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!