දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති අයාලේ යන ජීවිතයට, අනං මනං දාල එහෙං මෙහෙං කලවං කරපු අලුත්ම අච්චාරුව.
Showing posts with label ෆිලෝ. Show all posts
Showing posts with label ෆිලෝ. Show all posts
Sunday, May 29, 2016
Wednesday, May 6, 2015
අද කාලෙ වෙසක්!!!
ගියපාර වෙසක් බලන්න ගියාම දැකපු විගඩං නාඩගං නිසා මට හිතුණු දේවල් මං මෙන්න මෙහෙම අකුරු කලා!! බලපු නැති අය බලලා ම එන්නකො!!
මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!
මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!
Monday, April 27, 2015
පොඩි උපදෙසක්!! හැමෝම කියවන්න මේක!!
මේ මගෙ එක සුරතලෙක්.
ඉගෙන ගන්න නිසා මෙයාගෙන් දුරස් වෙන්න වෙලා!! කාලෙකට පස්සෙ තමයි මෙයා ලඟට යන්න ලැබුණෙ මං අවුරුදු නිවාඩුවෙ ගම-රට බලා ගිය වකවානුවෙ!!
ඉගෙන ගන්න නිසා මෙයාගෙන් දුරස් වෙන්න වෙලා!! කාලෙකට පස්සෙ තමයි මෙයා ලඟට යන්න ලැබුණෙ මං අවුරුදු නිවාඩුවෙ ගම-රට බලා ගිය වකවානුවෙ!!
Tuesday, October 21, 2014
ජ්‍යෝතිශ්‍යය ගැන මගේ මතය!!! ~Astrology in My View~
ජ්‍යෝතිශ්‍යය ලොකු මාතෘකාවක්. ඒත් මෙතන මං ඒ ගැන මහ දෙයක් ලියන්නේ නෑ. මට ඒ ගැන හිතෙන, දැනෙන අදහස් විතරයි මේ!!!
* සිතුවිලි කලඹ ලියන නිශාදි වික්‍රම අක්කා මූණුපොතේ දාපු ස්ටේටස් එකක් නිසා තමයි මට මේ ලිපිය ලියන්න හිතුණේ. මං මේ ලියලා තියෙන විදිහට, මේක බරපතල වැඩි නං කියන්න, මං පැහැදිලි කරලා දෙන්නං.
Friday, May 16, 2014
෴වෙසක්෴ අනේ මංදා!!!
වෙසක්!!!
අනේ හැබෑට, දැං මේකට ගිය කලක්. තොරණ, වෙසක් කූඩු තරඟ, මහා දන්සැල්.
යමු පොඩ්ඩක් ඉතිහාසෙට. මොකක්ද මේ කෙරුවාවෙ ආරම්භය කියලා පොඩ්ඩක් බලන්න කැමතිද??
මුලින්ම පොඩ්ඩක් බලන්න, මොකක් ද මේ වෙසක් කූඩුවේ හරි ම නම???
"වෙසක් පහන් කූඩුව" නේද?
මොකටද පහන් වලට කූඩුවක්??

Wednesday, March 26, 2014
මොකක්ද වඳුරෝ මේ??
මේ! වඳුරෝ! මේක හොඳට අහගනිං.
මම දන්නවා එලියේ වැස්ස තදයි කියලා. ඒ වැස්සේ ඉන්න අමාරුයි තමයි. ඒත්, මේ පුංචි කූඩාරම ඇතුළේ මටත් හරියට ඉන්න ඉඩ මදි. උඹට ඒක පේන්නේ නැතුව නෙවෙයිනේ?
මුලින්ම උඹ මේ කූඩාරම අස්සට අතක් දැම්මා. ඒත් මම උඹව එලෙව්වේ නෑ. මොකද, උඹේ අතේ තිබුණු ඒ පුංචි තුවාලේ තෙමිලා පැසවයි කියලා උඹ ගැන දුක හිතුණු නිසා.

Sunday, March 9, 2014
අපිට මතක තියෙන හැටි - The way we remember things in our mind
ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක්.
ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට වෙන්න පුලුවන්. මොකක්ද මේ වෙනසට හේතුව???
මම අද කතා කරන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර මේ මතක වෙනස සරලව තේරුම් ගන්න විදිහ.
Subscribe to:
Posts (Atom)