පැරණි මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක්:-
ආ හෙලෝ මචං, කොහොමද? මොකද හදිස්සියෙ අපිව මතක් වෙලා?
විශේෂයක් නෑ සර්, සර් ට කොහොමද?
හැමදාම කියන කතාවම තමයි බං! උඩ යන්නයි පන පිටිං ආපහු බිමට එන්නයි පුළුවන් විදිහට වැඩ ටික කරගෙන ඉන්නව ඉතිං.
අපේ එකක් ඊයෙ පෙරේදා ඒ පැත්තෙ ආව නේද?
අපෝ ඔව් ඔව් සර්, ආවට ඉතිං වැඩිපුර තිබුණෙ බිම නෙ! ඊයා සර් මොකක්ද අර ජෙනරේටරයක් එල්ලගෙන පැය ගානක් බැට්‍රි චාජ් කලේ ලැජ්ජිවෙ බෑ සර්!
මොකක්ද බං ඒ ජෙනරේටර් සීන් එක??
දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති අයාලේ යන ජීවිතයට, අනං මනං දාල එහෙං මෙහෙං කලවං කරපු අලුත්ම අච්චාරුව.
Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts
Monday, June 11, 2018
Monday, July 31, 2017
ප්‍රහාරක ගුවන් යානා සහ භූමිතෙල්
ඇත්තද මේ කතාව? ප්‍රහාරක ජෙට් පදින්නෙ භූමිතෙල් ගහලා ද??
ඊට කලිං බලමු මේ "භූමි තෙල්" කියන්නෙ මොකක්ද කියලා.
පෙට්‍රල් වුණත් ඉතිං එක විදිහක තෙලක්, ඒකත් ගන්නෙ පොලොවෙන්, එහෙම බැලුවම දැනට භාවිත වෙන සියලුම ද්‍රව ඉන්ධන "භූමිතෙල්" නෙ!! 😉😉
ඊට කලිං බලමු මේ "භූමි තෙල්" කියන්නෙ මොකක්ද කියලා.
පෙට්‍රල් වුණත් ඉතිං එක විදිහක තෙලක්, ඒකත් ගන්නෙ පොලොවෙන්, එහෙම බැලුවම දැනට භාවිත වෙන සියලුම ද්‍රව ඉන්ධන "භූමිතෙල්" නෙ!! 😉😉
Sunday, July 24, 2016
Delete කලා ට Delete වුණා කියලා Sure ද?
වින්ඩෝස්
මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන අය හොඳටම දන්නවා (නැත්නම් අඩු ගානෙ දැං වත් දැනගන්න
ඕනි), අපි වින්ඩෝස් වල ඩිලීට් කරන දේවල් Recycle Bin එකට
යනවා මිසක් ඇත්තටම මැකෙන්නෙ නෑ කියලා! ඒ නිසා Shift යතුර
ඔබාගෙන Delete බට්න් එකෙන් Delete
කරන ඒවා Recycle Bin එකට යන්නෙ නෑ, වින්ඩෝස් වලින් ම මැකිලා
යනවා!
ඒත්......................!!!!
ඒත් ඒවා
ඇත්තටම, ඒවා තිබුණු තැනින් මැකෙනවා ද? ඒවා තිබුණු Pen Drive එකෙන්, Hard Disk එකෙන්,
Memory Stick එකෙන්
මැකිලා යනවා ද??
Apple වලින්, Android වලින් අපි ඩිලීට් කරන දේවල් සදහටම මැකෙනවා ද?
Monday, May 4, 2015
ෆොටෝ එකේ වයස කීයද??
වෙසක් බලලා, පන්සල් කාලා දන්සල් වැඳලා* කට්ටියට දැං මහන්සිත් අැති නේ?? ඒ නිසා කම්මැලි කමට වගේ කරලා බලන්න පොඩි පොඩි "ෆන්" දෙයක් හම්බවුණා!!
Saturday, October 11, 2014
සුබ ගමන් යාලුවේ!!!
මේ ලෝකේ හරිම නපුරුයි අනේ!!! කිසිම දෙයක් වැඩි කල් තියෙන්නේ නෑ!!!
නෑදෑයෝ, යාළුවෝ, හිතවත්තු එනවා යනවා!! කවුරුවත් අපි එක්ක එක දිගට ඉන්නේ නෑ!! අලුතෙන් එන අලුත් පරම්මපරාවට ඉඩ දීලා පරණ අය යන්න යනවා!!! මිනිස්සු විතරක් නෙවෙයි, ගහ-කොල, සතා-සීපාවා, අැල-දොල, මේ හැම දේටම පොදු, ලෝක ස්වභාවය ඕක තමයි ඉතිං.
Friday, September 19, 2014
ඒහිපස්සිකෝ!!! ........ මොකක්ද මේ KDU???
දන්නවද?? මොකක් ද මේ " K D U " කියන්නේ??? මොනවද ඒකේ තියෙන්නේ??? කොහොමද ඒකේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ?? ඔයාලත් දැනගන්න අාසයි ද??
Saturday, August 9, 2014
සිහින මාලිගාව හදන්න කලින් - Sweet Home 3D
අපි කාගෙත් හිත් වල හීන තියෙනවා. එක එක ජාතියේ හීන!!! මේ හීන අතර, ගොඩක්ම වැදගත් හීනයක් තමයි, අපේ හීන මාලිගා. කවදා හරි, තමන්ගේ හිතේ තියෙන හීන මාලිගාවේ ඇත්තටම ජීවත් වෙන්න කැමතිද?? ඒත්.......
Wednesday, October 30, 2013
හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද? මෙන්න හොඳම එක. බාගන්න ESET Smart Security With Purefix ජීවිත කාලයටම Free Update සමඟ.
හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන, හොඳ Ratings එහෙම තියෙන, ලොකු ලොකු කතන්දර එක්ක එන, කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන අවුරුද්දක් පාවිච්චි කරලා Uninstall කරනවා. ඊටපස්සෙ ඊලඟ අවුරුද්දට තවත් එකක් දාගන්නවා. ඒත් ඒ අයින් කරපු එක ඇත්තටම අයින් වෙලාද? අලුතෙන් දාපු එකත් ඒ වගේම අවුරුද්ද්කින් අයින් කරනවද?
ඇත්තටම කියනවනම්, සාමාන්‍යයෙන් අපි වයිරස් ගාඩ් එකක් අන්ඉන්ස්ටෝල් කලා කියලා ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නෑ. ඒකෙන් 98% විතර ඉතුරු වෙනවා. ඒ කියන්නෙ, අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වයිරස් ගාඩ් දැම්මොත්, ටික කාලෙකින් හාඩ් ඩිස්ක් එක කුණු ගොඩක් වෙනවා.
Saturday, October 12, 2013
Still searching how to hibernate Windows 8 ? Here's the answer. (ජනේල අට හයිබ'නේට් කරන හැටි තවමත් හොයනවාද? මෙන්න විසඳුම.)
ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. පිරේ මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.
Subscribe to:
Posts (Atom)