Tuesday, December 31, 2013

2014 ඔබ සැමට සුභ නව වසරක් වේවා!!! Happy New Year!!!


ලබන්නා වූ මේ 2014 නව වර්ෂය ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!!!
May this arriving 2014 New Year, be a Prosperous, Peaceful, Happy New Year!!!

Tuesday, December 24, 2013

"අසාර්ථක උත්සාහය" දුක හිතෙන කතාවක්

අදනම් යාලුවනේ මම ගෙනාවේ මගෙ නිර්මාණයක්වත් පරිගණක දැනුමට අදාල දෙයක්වත් නෙවෙයි.
හිත උණුවෙන විදිහේ එක් අසාර්ථක උත්සාහයක්; මගෙ යාලුවෙකුගේ සත්‍ය අත්දැකීමක්; සත්ව කරුණාව නිසාවෙන් ගත් එක් අහිංසක උත්සාහයක ව්‍යාර්ථ වීම.  :'( කියවලම බලන්න.

<<<මේක කියවලා එක්කෙනෙක් හරි සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පටන්ගන්නවනම්, මට ඒක ලොකු සතුටක්. මේ බ්ලොගියට අදාල නොවෙන මේ පෝස්‍ටුව් පල කිරීමේ එකම අරමුණත් ඒකමයි.>>>