Saturday, August 9, 2014

සිහින මාලිගාව හදන්න කලින් - Sweet Home 3D

අපි කාගෙත් හිත් වල හීන තියෙනවා. එක එක ජාතියේ හීන!!! මේ හීන අතර, ගොඩක්ම වැදගත් හීනයක් තමයි, අපේ හීන මාලිගා. කවදා හරි, තමන්ගේ හිතේ තියෙන හීන මාලිගාවේ ඇත්තටම ජීවත් වෙන්න කැමතිද?? ඒත්.......