Showing posts with label ෆන්. Show all posts
Showing posts with label ෆන්. Show all posts

Monday, May 4, 2015

ෆොටෝ එකේ වයස කීයද??

වෙසක් බලලා, පන්සල් කාලා දන්සල් වැඳලා*  කට්ටියට දැං මහන්සිත් අැති නේ?? ඒ නිසා කම්මැලි කමට වගේ කරලා බලන්න පොඩි පොඩි "ෆන්" දෙයක් හම්බවුණා!!

Sunday, November 23, 2014

ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත්

මීට කලින් කවුරු හරි කෙනෙක් හෝම්ස් ලංකාවට ඇවිත් වෙච්ච සිද්ධියක් ගැන පෝස්ට් එකක් වත්පොතේ ගෙත්තම් කරලා දාලා තිබුණා මතකද????

Wednesday, May 28, 2014

හිතන්න දිනන්න - Guess & Win (පිරේගෙන් පුංචි තරඟයක්)

හම්මේහ්!!! පිරටත් හිතෙන දේවල් ඈ!!
ඔන්න ඔන්ලයින් තරඟයක් පටං අරං ලු!!!!!!

එහෙං මෙහෙං ඉගෙන ගත්තු ෆොටෝග්‍රැ‍ෆි කෑලි ටෙස්ට් කරන්න කාගෙන්දෝ කැමරාවක් ඉල්ලගෙන අහුවෙච්ච හැම කෙහෙල්මලක් ම ෆොටෝ ගහලා, දැං ඉතිං ඔන්න හැමෝටම වධ දෙන්න පටං අරං ලු ඈ!!

Monday, May 26, 2014

ගියාට කමක් නෑ, අපිට නං ගහන්න එපා!!!

අාරක්ෂක හමුදාවක කෙනෙක් ට කාගෙන් හරි අනවශ්‍ය දේකට ගුටි කන්න වුණොත්, වාහනයක් පුරවගෙන ගිහිං අාපහු ගහලා එන එක ශුවර්!!!

එතකොට, හමුදා හමුදා අතර ප්‍රශ්ණෙකදි???

දවසක්, කොළඹ කිට්‍ටුව (පැයක විතර දුර) පැත්තක බාර් එකක බිබී හිටපු කොල්ලෙකුට තව එකෙක් ශෝ එක දාන්න ඇවිල්ලා. අර කොල්ලා ඩෝන්ට් කෙයාර්.

Sunday, March 9, 2014

අපිට මතක තියෙන හැටි - The way we remember things in our mind

ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක්.

ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට වෙන්න පුලුවන්. මොකක්ද මේ වෙනසට හේතුව???

මම අද කතා කරන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර මේ මතක වෙනස සරලව තේරුම් ගන්න විදිහ.