Monday, May 12, 2014

පොඩි වෙනසක් කරන්න හිතුණා

   පරිගණක ආශ්‍රිත තාක්ෂණික කරුණු ඉදිරිපත් කරන්න හිතාගෙන බ්ලොග් එක පටන් ගත්තට මොකද, ටික කාලයක් කරගෙන යනකොට තේරුණා එහෙම එක දේකට සීමා වෙන එක හරි නෑ කියලා.
ඒ නිසා එහෙං මෙහෙං කතා දෙකතුනක් එහෙමත් දැම්මා (ඒවා දැකපු නැති අයට මෙන්න බලු පෙමක් සහ අමුතු පියෙක් ගැන කතා දෙකක්). තව අනං මනං ටිකකුත් ලිව්වා. ඒවා බ්ලොග් එකේ නමට ගැලපුනේ නෑ.

ඒ නිසා ඒ ඔක්කොටම හරියන්න මුලින්ම මේකේ නම වෙනස් කරලා දැම්මා ඈ!!

ඒ නිසා, අද ඉඳලා මේ බ්ලොග් එක අච්චාරුවක් කරන්නයි හිතාගෙන ඉන්නේ.

වෙනසකටත් එක්ක කරලම බලමුකෝ.

ප්‍රියා ගේ සිතුවිලි ලියන චතුරංග ප්‍රියශාද් අයියා තමයි මට කලින්ම කියලා තිබුණේ වෙනසක් කරන්න කියලා. ඔන්න අයියේ වෙනස් කරන්න පටන් ගත්තා. උපදෙස් වලට ස්තූතියි.


පේනවනේ, අපි නරක මිනිස්සු ලු ඈ!!



10 comments:

  1. අළුත් වෙනසට සුබ පැතුම් පිරේ මලයා.

    වෙලාව තියෙන විදිහට දැන් ඉතිං දිගටම ලියාන් යන්නයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා හෙ හේ, අනිවාර්‍ය්‍යෙන් ම ලියනවා.
      නිතරම බැරි වෙයි, ඒත් පුළුවන් වෙලාවට ලියනවා.

      Delete
  2. අච්චාරුවක් දාන එක කොයිකටත් හොඳයි. නැත්තම් අපේ බස්සගෙ බ්ලොගියට වෙච්චි සන්තෑසිය වෙයි. පිරේ මික්ස් එකට මම නං ලැයික්!!

    ReplyDelete
    Replies
    1. අපි වෙලාවක බස්සවත් අල්ලගෙන මොකක් හරි සලාදයක් වත් දාමු ඈ.

      Delete
  3. මාත් ලැයික් පිරේ

    ReplyDelete
  4. ලියමු ලියමු කමු.. පීරේ...

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍ය්‍යෙන්ම ලියනවා විදානේ. අතාරින්නෙත් නෑ, දාලා යන්නෙත් නෑ.
      නිදහසක් ලැබෙන හැම වෙලාවෙම ලියන්නම්.

      Delete
  5. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇඩ් වලට මම වෙනම එකක් හදලා තියෙන්නෙ.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!