පරිගණක ආශ්රිත තාක්ෂණික කරුණු ඉදිරිපත් කරන්න හිතාගෙන බ්ලොග් එක පටන් ගත්තට මොකද, ටික කාලයක් කරගෙන යනකොට තේරුණා එහෙම එක දේකට සීමා වෙන එක හරි නෑ කියලා.
ඒ නිසා එහෙං මෙහෙං කතා දෙකතුනක් එහෙමත් දැම්මා (ඒවා දැකපු නැති අයට මෙන්න බලු පෙමක් සහ අමුතු පියෙක් ගැන කතා දෙකක්). තව අනං මනං ටිකකුත් ලිව්වා. ඒවා බ්ලොග් එකේ නමට ගැලපුනේ නෑ.
ඒ නිසා එහෙං මෙහෙං කතා දෙකතුනක් එහෙමත් දැම්මා (ඒවා දැකපු නැති අයට මෙන්න බලු පෙමක් සහ අමුතු පියෙක් ගැන කතා දෙකක්). තව අනං මනං ටිකකුත් ලිව්වා. ඒවා බ්ලොග් එකේ නමට ගැලපුනේ නෑ.
ඒ නිසා ඒ ඔක්කොටම හරියන්න මුලින්ම මේකේ නම වෙනස් කරලා දැම්මා ඈ!!
ඒ නිසා, අද ඉඳලා මේ බ්ලොග් එක අච්චාරුවක් කරන්නයි හිතාගෙන ඉන්නේ.
වෙනසකටත් එක්ක කරලම බලමුකෝ.
ප්රියා ගේ සිතුවිලි ලියන චතුරංග ප්රියශාද් අයියා තමයි මට කලින්ම කියලා තිබුණේ වෙනසක් කරන්න කියලා. ඔන්න අයියේ වෙනස් කරන්න පටන් ගත්තා. උපදෙස් වලට ස්තූතියි.
පේනවනේ, අපි නරක මිනිස්සු ලු ඈ!!
අළුත් වෙනසට සුබ පැතුම් පිරේ මලයා.
ReplyDeleteවෙලාව තියෙන විදිහට දැන් ඉතිං දිගටම ලියාන් යන්නයි තියෙන්නෙ.
ලියනවා ලියනවා හෙ හේ, අනිවාර්ය්යෙන් ම ලියනවා.
Deleteනිතරම බැරි වෙයි, ඒත් පුළුවන් වෙලාවට ලියනවා.
අච්චාරුවක් දාන එක කොයිකටත් හොඳයි. නැත්තම් අපේ බස්සගෙ බ්ලොගියට වෙච්චි සන්තෑසිය වෙයි. පිරේ මික්ස් එකට මම නං ලැයික්!!
ReplyDeleteඅපි වෙලාවක බස්සවත් අල්ලගෙන මොකක් හරි සලාදයක් වත් දාමු ඈ.
Deleteමාත් ලැයික් පිරේ
ReplyDeleteතැංකු තැංකු!!!
Deleteලියමු ලියමු කමු.. පීරේ...
ReplyDeleteජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
අනිවාර්ය්යෙන්ම ලියනවා විදානේ. අතාරින්නෙත් නෑ, දාලා යන්නෙත් නෑ.
Deleteනිදහසක් ලැබෙන හැම වෙලාවෙම ලියන්නම්.
හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
ReplyDeleteමෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/
ඇඩ් වලට මම වෙනම එකක් හදලා තියෙන්නෙ.
Delete