දැං නං ඉතිං පිරේගෙ අච්චාරුවේ, පිරේ ට ත් වඩා තිලිණ ට තැනක් තියෙනවද කොහෙද. අදත් තිලිණගෙ නිර්මාණයක්. සාමාන්‍ය ජීවිත අතර මේ ජීවිත වල වෙනස හඳුනාගන්න, ඒ කැපවීම, ඒ කැප කිරීම, හඳුනාගන්න මේ කවිපෙල ඔයාට උදව් කරයි.
දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති අයාලේ යන ජීවිතයට, අනං මනං දාල එහෙං මෙහෙං කලවං කරපු අලුත්ම අච්චාරුව.
Monday, June 23, 2014
Monday, June 9, 2014
එපා යලි කවදා වත්
කියන්නත් මොකක්ද වගේ අනේ!!! පිරේ දැං මාර විදිහට කම්මැලි වෙලා!!!
(අමුතුවෙං වෙන්න දෙයක් තිබුණේ නෑ, දන්න කලෙ ඉඳලම එහෙමනේ, හිකිස් :D )
දැං ලියනවට වඩා කරන්නේ යාලුවන්ගේ එව්වා මේකේ දාන එක ද කොහෙද!!!
එහෙම කියල කොහොමද, ගියපාර විචාරේ ලියපු තිලිණ ගෙන් ම තමයි මේ පාරත් ගෙනාවේ, හැබැයි මේක විචාරයක් නෙවෙයි, කවියක්!!!!
කියවලම බලන්නකෝ!!!!

Sunday, June 1, 2014
වයසේ වැරද්ද
මේ දවස් වල විභාග නිසා හරිම කාර්‍ය්‍ය බහුලයි.
ඒ අහු අස්සේ මේ වගේ දෙයක් හම්බවුනාම නොදා කොහොමද කියලා හිතුණු නිසා ඔන්න උස්සගෙන ආවා. කියවලා ම බලන්නකෝ.
ඒ අහු අස්සේ මේ වගේ දෙයක් හම්බවුනාම නොදා කොහොමද කියලා හිතුණු නිසා ඔන්න උස්සගෙන ආවා. කියවලා ම බලන්නකෝ.
Wednesday, May 28, 2014
හිතන්න දිනන්න - Guess & Win (පිරේගෙන් පුංචි තරඟයක්)
හම්මේහ්!!! පිරටත් හිතෙන දේවල් ඈ!!
ඔන්න ඔන්ලයින් තරඟයක් පටං අරං ලු!!!!!!
එහෙං මෙහෙං ඉගෙන ගත්තු ෆොටෝග්‍රැෆි කෑලි ටෙස්ට් කරන්න කාගෙන්දෝ කැමරාවක් ඉල්ලගෙන අහුවෙච්ච හැම කෙහෙල්මලක් ම ෆොටෝ ගහලා, දැං ඉතිං ඔන්න හැමෝටම වධ දෙන්න පටං අරං ලු ඈ!!
Monday, May 26, 2014
ගියාට කමක් නෑ, අපිට නං ගහන්න එපා!!!
අාරක්ෂක හමුදාවක කෙනෙක් ට කාගෙන් හරි අනවශ්‍ය දේකට ගුටි කන්න වුණොත්, වාහනයක් පුරවගෙන ගිහිං අාපහු ගහලා එන එක ශුවර්!!!
එතකොට, හමුදා හමුදා අතර ප්‍රශ්ණෙකදි???
දවසක්, කොළඹ කිට්‍ටුව (පැයක විතර දුර) පැත්තක බාර් එකක බිබී හිටපු කොල්ලෙකුට තව එකෙක් ශෝ එක දාන්න ඇවිල්ලා. අර කොල්ලා ඩෝන්ට් කෙයාර්.
Friday, May 16, 2014
෴වෙසක්෴ අනේ මංදා!!!
වෙසක්!!!
අනේ හැබෑට, දැං මේකට ගිය කලක්. තොරණ, වෙසක් කූඩු තරඟ, මහා දන්සැල්.
යමු පොඩ්ඩක් ඉතිහාසෙට. මොකක්ද මේ කෙරුවාවෙ ආරම්භය කියලා පොඩ්ඩක් බලන්න කැමතිද??
මුලින්ම පොඩ්ඩක් බලන්න, මොකක් ද මේ වෙසක් කූඩුවේ හරි ම නම???
"වෙසක් පහන් කූඩුව" නේද?
මොකටද පහන් වලට කූඩුවක්??

Monday, May 12, 2014
Monday, April 14, 2014
Happy New Year
ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද,
අඩු ISO එකකදී මෙන් සෑම විටම හොඳ දර්ශන පෙනෙන,
500 mm Lens එකකින් මෙන් සියලු දේ Zoom වී පෙනෙන,
Wednesday, March 26, 2014
මොකක්ද වඳුරෝ මේ??
මේ! වඳුරෝ! මේක හොඳට අහගනිං.
මම දන්නවා එලියේ වැස්ස තදයි කියලා. ඒ වැස්සේ ඉන්න අමාරුයි තමයි. ඒත්, මේ පුංචි කූඩාරම ඇතුළේ මටත් හරියට ඉන්න ඉඩ මදි. උඹට ඒක පේන්නේ නැතුව නෙවෙයිනේ?
මුලින්ම උඹ මේ කූඩාරම අස්සට අතක් දැම්මා. ඒත් මම උඹව එලෙව්වේ නෑ. මොකද, උඹේ අතේ තිබුණු ඒ පුංචි තුවාලේ තෙමිලා පැසවයි කියලා උඹ ගැන දුක හිතුණු නිසා.

Sunday, March 9, 2014
අපිට මතක තියෙන හැටි - The way we remember things in our mind
ඔන්න අදනම් උස්සගෙන ආවෙ පොඩි පණ්ඩිත කතාවක්.
ඔයාලා දන්නවනේ අපිට මතක තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක කතා කරලා බලනකොට එයාට ඒක මතක තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට වෙන්න පුලුවන්. මොකක්ද මේ වෙනසට හේතුව???
මම අද කතා කරන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර මේ මතක වෙනස සරලව තේරුම් ගන්න විදිහ.
Sunday, January 5, 2014
පියෙකුගේ කැප කිරීමක්, තවත් එක් කඳුලු කතාවක් - The Sacrifice of a father !!!
ඔන්න අදත් මම ගෙනාවේ ගෙනාවේ පරිගණක ක්ශේත්‍රයට අදාල නොවන කතාවක්. මේ කතාව ඔයාල හැමෝගෙම ජීවිතවලට උතුම් ආදර්ශයක් වේවි කියලා හිතුණු නිසයි මේකෙ කර්තෘගේ අවසරයත් අරගෙන මගේ බ්ලොග් එකේ පලකරන්නෙ. තවත් එක් කඳුලු කතාවක් වන මේ කතාව කියවද්දි අපේ ඇස් වල කඳුලු එන්නෙ දුකටද සතුටටද කියන එක මට තවමත් හිතාගන්න බෑ.
මෙන්න එහෙනම්,Tuesday, December 31, 2013
2014 ඔබ සැමට සුභ නව වසරක් වේවා!!! Happy New Year!!!
ලබන්නා වූ මේ 2014 නව වර්ෂය ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!!!
May this arriving 2014 New Year, be a Prosperous, Peaceful, Happy New Year!!!
Tuesday, December 24, 2013
"අසාර්ථක උත්සාහය" දුක හිතෙන කතාවක්
අදනම් යාලුවනේ මම ගෙනාවේ මගෙ නිර්මාණයක්වත් පරිගණක දැනුමට අදාල දෙයක්වත් නෙවෙයි.
හිත උණුවෙන විදිහේ එක් අසාර්ථක උත්සාහයක්; මගෙ යාලුවෙකුගේ සත්‍ය අත්දැකීමක්; සත්ව කරුණාව නිසාවෙන් ගත් එක් අහිංසක උත්සාහයක ව්‍යාර්ථ වීම. :'( කියවලම බලන්න.
<<<මේක කියවලා එක්කෙනෙක් හරි සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පටන්ගන්නවනම්, මට ඒක ලොකු සතුටක්. මේ බ්ලොගියට අදාල නොවෙන මේ පෝස්‍ටුව් පල කිරීමේ එකම අරමුණත් ඒකමයි.>>>

Wednesday, October 30, 2013
හොඳ වයිරස් ගාඩ් එකක් ඕනෙද? මෙන්න හොඳම එක. බාගන්න ESET Smart Security With Purefix ජීවිත කාලයටම Free Update සමඟ.
හුඟාක් අය හොඳ වයිරස් ගාඩ් කියලා හිතාගෙන, හොඳ Ratings එහෙම තියෙන, ලොකු ලොකු කතන්දර එක්ක එන, කරදරකාර වයිරස් ගාඩ් කෑල්ලක් කොහෙන්හරි අහුලගෙන අවුරුද්දක් පාවිච්චි කරලා Uninstall කරනවා. ඊටපස්සෙ ඊලඟ අවුරුද්දට තවත් එකක් දාගන්නවා. ඒත් ඒ අයින් කරපු එක ඇත්තටම අයින් වෙලාද? අලුතෙන් දාපු එකත් ඒ වගේම අවුරුද්ද්කින් අයින් කරනවද?
ඇත්තටම කියනවනම්, සාමාන්‍යයෙන් අපි වයිරස් ගාඩ් එකක් අන්ඉන්ස්ටෝල් කලා කියලා ඒක සම්පූර්ණයෙන්ම මැකිලා යන්නේ නෑ. ඒකෙන් 98% විතර ඉතුරු වෙනවා. ඒ කියන්නෙ, අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වයිරස් ගාඩ් දැම්මොත්, ටික කාලෙකින් හාඩ් ඩිස්ක් එක කුණු ගොඩක් වෙනවා.
Saturday, October 12, 2013
Still searching how to hibernate Windows 8 ? Here's the answer. (ජනේල අට හයිබ'නේට් කරන හැටි තවමත් හොයනවාද? මෙන්න විසඳුම.)
ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. පිරේ මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.
Subscribe to:
Posts (Atom)